Trainee Manager

Published by Asia Group 2018-11-10 03:11:40 Kegalle, Kegalle

(Asia Group & Ruvisia Pvt Ltd) දිවයින පුරා ඇති අපගේ ශාඛාවන් හා විවෘත කිරීම්ට නියමිත ශාඛාවන් වලට, කළමනාකරුවන් හා කළමනාකාරියන් නොමිලේ පුහුණු කර, බඳවා ගනු ලැබේ.
මාස තුනත් හයත් අතර නොමිලේ පුහුණුව ලබාදෙන අතර, පුහුණුවේදි රුපියල් 12,000 -18000ත් අතර දීමනාවක් ලබා දෙනු ලැබේ.
(ගැහැණු / පිරිමි) ඕනෑම කෙනෙකුට අයදුම් කල හැක....👫👫👫👫👫
පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසුව, ඔබගේ ප්රදේශයේ හෝ ඔබ කැමති ඕනෑම ප්රදේශයක ස්ථිර පත්වීම ලබා දෙනු ලැබේ.
පුහුණුවෙන් පසුව මාසිකව රුපියල්: 65000 ට වැඩි ආදායමක් සමග EPF /ETF හිමිවේ.
මේ දින දිනවල සම්මුඛ පරීක්ෂණ හා පුහුණු කිරීම් ආරම්භ වී ඇත.
වැඩි විස්තර සදහා පහත සඳහන් අංකයට අමතන්න

Job Vacancies
Salary : Rs. 18000
Industry : Marketing
Job Type : Full time
Apply Via : 0764415274
For sell
Kegalle, Kegalle

Do you need to advertise with us?

Advertise with us