ගණිතය 6 -11 වසර ( සිංහල හා ඉංග්රීසි මාධ්

Published by Indrajith 2019-04-16 15:04:03 Gampaha, Gampaha

ගණිතය අමාරුද? ලකුනු අඩු වෙලාද? A සාමාර්ථයක් සමග සාමාන්‍ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්‍යද?
…..එසේනම් අපි මුල සිට ආරම්භ කරමු.

ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ සියලුම විෂයය කරුණු මුල සිටම උගන්වන ගුරුවරයෙක් නිවසටම පැමිණෙයි. ගණිතයට ‘A’ සාමාර්ථයක් වන ඔබගේ සිහිනය සැබෑකර දෙන්නෙමි.
• 6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත/පුනරීක්ෂණ සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් ( Local , Edexcel , & Cambridge Syllabus )ඉගැන්වේ.
• දිවයිනේ ප්‍රථමයා හා දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල , පිළිතුරු පත්‍ර පරීක්ෂක, 25 අවුරුදු පළපුරුදු, වෘත්තීය සුදුසුකම් ලත්, පසුගිය වසරේ විශිෂ්ට ප᳘තිඵල ලබාදුන්, , ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, ආචාර්යවරයෙක් ( B.Sc., MSc., )නිවසට පැමිණ ගණිතය උගන්වනු ලැබේ.
• ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.
• පාසැල් පෙළ පොත සම්පූර්ණ කෙරේ., පෙරහුරු ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ. නිබන්දන සැපයේ.
• ඔබේ දරුවා ගණිතයට දුර්වල නම් එසේ නොවීමට නොපමාව කටයුතු කරන්න.
• සරසවි සිහිනයක ඇරැඹූමට නිවැරදි හා බුද්ධිමත් මගපෙන්වීම.
• ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, කඳාන, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, මාළබේ, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න. 0713325736
* ඕනෑම ද

Tuition
Tuition Type : Private lesson
For sell
Gampaha, Gampaha

Do you need to advertise with us?

Advertise with us